දේශීය පුවත් MCC ගිවිසුම සම්බන්ධ නීතිපති පුවත අසත්‍යයි!! admin August 15, 2020 0 MCC ගිවිසුම සම්බන්ධ නීතිපති පුවත අසත්‍යයි තමා විසින් MCC ගිවිසුමට අනුමැතිය දුන් බවට පළ වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව නීතිපතිවරයා ප්‍රකාශ කරයි .MCC ගිවිසුම පිළිබඳ ව තවමත් නිතිපතිවරයා කරුණු හදාරමින් සිටින බව සඳහන් වෙයි. නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මේ බව සඳහන් කර තිබේ. About The Author admin See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous අරක්කු – සිගරට් – බියර්වලට අපේ රටේ ජනතාව දවසකට කෝටි 97ක් වැය කරනවා..Next මං කවදාවත් රාජ්‍ය ඇමතිකම් දරා නෑ.. බොරු ඇමතිකම් මට එපා.. මං බාර ගන්නේ නෑ – විජයදාස රාජපක්ෂ More Stories දේශීය පුවත් ව්‍යාපාරික සබන් නිෂ්පාදන ඇසුරුම්වල නිශ්චිත තොරතුරු සඳහන් කිරීම අනිවාර්ය කරමින් අති විශේෂ ගැසට්ටුවක් Editor3 July 17, 2026 0 දේශීය පුවත් බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට ඉදිරියේදී දැඩිව නීතිය Editor3 July 17, 2026 0 දේශීය පුවත් ‘රටම එකට’ මෙහෙයුමෙන් මාස 8කට සැකකරුවන් ලක්ෂ 2කට වැඩි පිරිසක් දැලට: බිලියන 1.5ක කුඩු වත්කම් තහනම්! Editor3 July 17, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ