Type to search

හිටපු මන්තී‍්‍රවරු 76 ක් ජනතාව ගෙදර යවයි (සම්පූර්ණ ලැයිස්තුව)

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ මනාප ප්‍රතිඵල අනුව පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් 70කට අධික පිරිසක් පරාජයට පත්ව තිබේ.

ඒ අතරින් බහුතරය එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කළ අය වේ. එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ, මහලේකම් අකිල විරාජ් කාරියවසම්, උප නායක රවි කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක යන මහත්වරු ඒ අතර වෙති.පාර්ලිමේන්තුව නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් ගණනාවක් මෙවර පාර්ලිමේන්තුවට සුදුසුකම් ලබා නොමැත.

සම්පූර්ණ ලැයිස්තුව පහතින්

සමගි ජන බලවේගය

  1. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර (කොළඹ)
  2. සුජීව සේනසිංහ (කොළඹ)
  3. ඒ.එච්.එම් ෆවුසි (කොළඹ)
  4. පියසේන ගමගේ (ගාල්ල)
  5. විජේපාල හෙට්ටිආරච්චි (ගාල්ල)
  6. බන්දුලාල් බණ්ඩාරිගොඩ (ගාල්ල)
  7. චතුර සේනාරත්න (ගම්පහ)
  8. විජිත් විජයමුණි සොයිසා (ගම්පහ)
  9. අජිත් පී පෙරේරා (කළුතර)
  10. ලකී ජයවර්ධන (මහනුවර)
  11. වසන්ත අළුවිහාරේ (මාතලේ)
  12. රංජිත් අළුවිහාරේ (මාතලේ)
  13. ඉන්දික බණ්ඩාරනායක (කුරුණෑගල)
  14. එඞ්වඞ් ගුණසේකර (ගම්පහ)
  15. අජිත් කුමාර මාන්නප්පෙරුම(ගම්පහ)
  16. චන්ද්‍රානි බණ්ඩාර (අනුරාධපුර)
  17. පී. හැරිසන් (අනුරාධපුර)
  18. චන්දිම ගමගේ (අනුරාධපුර)
  19. කරුණාරත්න පරණවිතාන(රත්නපුර)
  20. ඒ.ඒ. විජේතුංග(රත්නපුර)
  21. රවීන්ද්‍ර සමරවීර (බදුල්ල)
  22. ලක්‍ෂ්මන් සෙනෙවිරත්න(බදුල්ල )
  23. ආනන්ද කුමාරසිරි(මොණරාගල)
  24. සිඞ්නි ජයරත්න(පොළොන්නරුව)
  25. වෛද්‍ය තුසිතා විජේමාන්න(කෑගල්ල)
  26. ශාන්ත අබේසේකර(පුත්තලම)
  27. මයිල්වාහනන් තිලකරාජ(නුවරඑළිය)
  28. අබ්දුල් මහරුෆ් (ත්‍රිකුණාමලය)

එක්සත් ජාතික පක්‍ෂය

  1. රනිල් වික්‍රමසිංහ (කොළඹ)
  2. රවී කරුණානායක (කොළඹ)
  3. දයා ගමගේ (කොළඹ)
  4. අනෝමා ගමගේ (අම්පාර)
  5. කේ.කේ පියදාස(නුවරඑළිය)
  6. වජිර අබේවර්ධන (ගාල්ල)
  7. පාලිත රංගේ බණ්ඩාර (පුත්තලම)
  8. අකිල විරාජ් කාරියවසම්
  9. පාලිත තෙවරප්පෙරුම (කළුතර)
  10. ලක්‍ෂ්මන් විජේමාන්න (කළුතර)
  11. සිසිර කුමාර අබේසේකර (පුත්තලම)
  12. නවින් දිසානායක (නුවරඑළිය)
  13. අර්ජුණ රණතුංග (ගම්පහ)
  14. රුවන් විජේවර්ධන (ගම්පහ)
  15. චම්පිකා ප්‍රේමදාස (කෑගල්ල)
  16. සන්දිත් සමරසිංහ (කෑගල්ල)
  17. විජේකලා මහේෂ්වරන් (යාපනය)
  18. නාලක කොලොන්න(පොළොන්නරුව)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

  1. තිලංග සුමතිපාල(කොළඹ)
  2. ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන (මාතර)
  3. මනෝජ් සිරිවර්ධන(මාතර)
  4. නිරෝෂන් ප්‍රේමරත්න (මාතර)
  5. ශ්‍රියානි විජේවික්‍රම (දිගාමඩුල්ල)
  6. තාරනාත් බස්නායක (කුරුණෑගල)
  7. එස් බී නාවින්න (කුරුණෑගල)
  8. ටී.බී ඒකනායක (කුරුණෑගල)
  9. ලක්ෂ්මන් වසන්ත පෙරේරා (මාතලේ)
  10. ආනන්ද අලුත්ගමගේ (මහනුවර)
  11. වීරකුමාර දිසානායක (අනුරාධපුර)
  12. දුනේෂ් ගන්කන්ද (රත්නපුර)
  13. සුසන්ත පුංචිනිලමේ(ත්‍රිකුණාමලය)
  14. එස්.සී මුතුකුමාරණ (අනුරාධපුර)
  15. පද්ම උදයශාන්ත(මොණරාගල)
  16. සුමේධා ජී ජයසේන(මොණරාගල)
  17. දුලිප් විජේසේකර (ගම්පහ)

ජනතා විමුක්ති පෙරමුණ

  1. නලින්ද ජයතිස්ස(කළුතර)
  2. නිහාල් ගලප්පත්ති(හම්බන්තොට)
  3. සුනිල් හඳුන්නෙත්ති (මාතර)
  4. බිමල් රත්නායක

දෙමළ ජාතික සන්ධානය

  1. ඊ. සරවනපවන් (යාපනය)
  2. මාවෙයි සේවාධිරාජා (යාපනය)
  3. එස්. සිවමෝහන් (වන්නි)
  4. ශිවශක්ති ආනන්දන් (වන්නි)
  5. කවීන්ද්‍රන් කෝඩීෂ්වරන්(දිගාමඩුල්ල)
  6. එස් යෝගේෂ්වරන්(මඩකලපුව)
  7. ඥානමුත්තු ශිවනේෂරන්(මඩකලපුව)

SMC

  1. අලි සහීර් මවුලානා(මඩකලපුව)

සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය

  1. අමීර් අලී(මඩකලපුව)
Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *