දේශපාලන ෆේස්බුක් එකෙන් එලියට ආ කුරුණෑගල නගරාධිපතිගේ නිරුවත..! admin July 19, 2020 0 කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව පෙරේදා මාධ්‍ය හමුවක් තබා පවසා තිබුණේ “ඩෝසර් කළේ හෝටලයක්, ඒකෙ කිසිම පුරාවිද්‍යා වටිනාකමක් නෑ, අනවසර ඉදිකිරීමක් ” කියා ය. 👇පහළ තියෙන්නේ ඔහු 2018 අවුරුද්දේ ඔය හෝටලය මහ නගර සභාවට පවර ගත් බවත් , එය පුරා විද්‍යාත්මක උරුමයක් බව සටහන් කර ඔහුගේ ෆේස්බුක් පිටුවේ දාපු සටහනක screenshots ය . ඔහුගේ එම සටහනට මෙවන් ආකාරයේ අදහස් ද පලවී තිබුණි . සටහන බුකියේ වයිරල් වීමෙන් පසු ,දැන් ඉවත් කරගෙන ඇත. අනුවර්තනය : Deshan Nimrod About The Author admin See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous රටේ දේශපාලන සංස්කෘතිය වෙනස්විය යුතු බව අස්ගිරි අනුනාහිමියෝ පවසතිNext වෛරසය රට පුරා උග්‍ර වුවත් PCR පරීක්ෂණ සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් කඹ ඇදිල්ලක්… More Stories දේශපාලන දේශීය පුවත් සෞඛ්‍යය කෙහෙළිය සෞඛ්‍ය ඇමති සමයේ ඖෂධ මිලදීගැනීම් පිළිබඳව වෝහාරික විගණනයක් Editor3 March 30, 2026 0 දේශපාලන දේශීය පුවත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට අධි චෝදනා Editor3 March 28, 2026 0 දේශපාලන දේශීය පුවත් කෙහෙළිය ඇතුළු පිරිසට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව Editor3 March 28, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ