Type to search

දමිළ ප්‍රදේශවල ඔත්තුකරුවන් 20000ක්…

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුදා පාලනයක් ගෙන ගියත් එය විමතියට කරුණක් නොවන බවත්, ඔහු මේ වන විටත් දමිළ ප්‍රදේශවල ඔත්තුකරුවන් 20000ක් සැරිසරන්නට යොදවා ඇති බවත් ශ්‍රී ලංකා දෙමළ රාජ්‍ය පක්ෂයෙහි නායක මාවෙයි සේනාධිරාජා පවසා ඇත.

ඔහු මේ බව පැවසුවේ ඊයේ දිනයේ යාපනයේ පැවති මාධ්‍ය හමුවකදී ය.
-jvpnews-

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *