මලල ක්‍රීඩා තරඟාවලිය

71 හැවිරිදි අකිලා තිරුනායකී රන් පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගනි

මුලතිව් ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක් පිලිපීනයේ පැවති මාස්ටර් මලල ක්‍රීඩා තරඟාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනාගෙන ඇත....