​කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 296කින් ඉහළට!

0

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (29) ඒකක 296.93කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,267.15ක් ලෙස සටහන් වූ අතර, අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 2.2ක් ලෙස දැක්වුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *