“සය මාසික පෙර දැක්මෙහි” දක්වා ඇති පරිදි සමීපස්ථ විදේශ විනිමය ගලාඒම් පිළිබඳව දැනුවත් වුවද, ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් දිගින් දිගටම නොසැලකිලිමත් ක්‍රියාමාර්ග ගනු ලබමින් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. විදෙස් ණය ගෙවීමට ...
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සඳහන් කර ඇති ආකාර ඔස්සේ ලබා ගත් විදේශ මුදල් අත ඇති අයට එම මුදල් යෙදවීමට හැකි විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳ දැනුම් දීමක් මහ බැංකුව විසින් කර තිබේ. එහිදී මහ බැංකුව වැඩිදුරටත් ...
මහ බැංකුව අමෙරිකානු ඩොලරයේ සැබෑ අගය පවත්වා නොගැනීම හේතුවෙන් මෙරට විදේශ විනිමය අර්බුදය තවදුරටත් උග්‍රවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. (08) පැවති අයවැය කාරකසභා විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මහ බැංකුව ...