2024 විදෙස් ප්‍රේෂණවල ඉහළ යාමක්

විදෙස් ප්‍රේෂණ ඉහළට

විදෙස් ප්‍රේෂණ ඉහළට

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් පසුගිය වසරට සාපේක්ෂව 8.7% කින් වැඩිවී තිබෙනවා.

මහ බැංකුව ප්‍රකාශ කරන්නේ, ඒ අනුව මෙම වසරේ ජනවාරි මාසයේ සිට මාර්තු දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 1,536.1 ක් ලැබී ඇති බවයි. 2023 වසරේ එම කාලය තුළ ලැබී තිබූ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 1,432.2ක්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *