දේශීය පුවත් දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙක් Editor3 June 30, 2025 0 දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙක් දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) ආර්.ඒ.යූ.පී. රාජපක්ෂ මහතාගේ පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වී තිබේ. ඒ එම කාරක සභාව අද දින (30) ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ සභාපතීත්වයෙන් රැස්වූ අවස්ථාවේදීයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ශ්‍රී ලංකා පොලිසියට නව මාධ්‍ය ප්‍රකාශකයෙක්Next ලංකා විදුලිබල මණ්ඩලය අත් කරගත් ජයග්‍රහණය More Stories දේශීය පුවත් හිරිකැටිය කෑම කඩයක් මුවාවෙන් පවත්වාගෙන ගිය අනීතික ඊශ්‍රායල ආගමික ස්ථානයකට එරෙහිව ප්‍රදේශවාසීන්ගෙන් දැවැන්ත විරෝධයක් Editor Eleven August 15, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික විදෙස් පුවත් ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර සෘජු ගුවන් ගමන් ඇරඹෙයි: Vietnam Airlines සහ VietJet Air කටුනායකට Editor3 August 14, 2026 0 දේශපාලන දේශීය පුවත් 88/89 භීෂණ සමයේ අගතියට පත් සියල්ලන්ට යුක්තිය ඉටුකරන්න: උවිඳු විජේවීරගෙන් ජනාධිපතිට ඉල්ලීමක් Editor3 August 14, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ