මහ බැංකුව විසින් (08 දා) නිකුත් කරන ලද නිවේදනයකින් වර්තමාන ආර්ථික තත්වය පිළිබඳව බරපතළ කරුණු හයක් අවම වශයෙන් අනාවරණය වේ. ශ්‍රී ලංකා මහ බැංකුව සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වා ගනියි, යන සිරස්තලයෙන් එම ...
කොවිඩ් – 19 හේතුවෙන් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි බැංකුවල ද්‍රවශීලතාවයට අහිතකර බලපෑමක් සිදුවිය හැකි බව සැලකිල්ලට ගනිමින් හා ප්‍රමාණවත් මූල්‍ය සංචිත පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු ක්‍රියාකාරිත්වය සීමා කිරීමේ ...
රට තුළ ව්‍යාප්තවූ කොවිඩ්-19 වසංගත තත්ත්වයේ බලපෑම්වලින් මිදීම සඳහා රජය විසින් හඳුන්වාදී තිබෙන විශේෂ තැන්පතු ගිණුම්වලට මාස හයක පමණ කෙටි කාලයක් තුළ රුපියල් කෝටි 5,000කට වැඩි තැන්පත් කර තිබෙන බව (ඇමෙරිකානු ඩොලර් මිලියන 272) ශ්‍රී ...