මහ බැංකුව ඩොලර් මිලියන 1671ක් මිලදී ගනී

0
මහ බැංකුව මැයි මාසයේ ඩො. මි 662.50ක ප්‍රමාණයක් මිල දී ගෙන

මහ බැංකුව මැයි මාසයේ ඩො. මි 662.50ක ප්‍රමාණයක් මිල දී ගෙන

මෙම වසරේ මේ දක්වා මහ බැංකුව විසින් වෙළෙඳපොළ හරහා අමෙරිකානු ඩොලර් මිලියන 1,671ක් මිලදී ගෙන ඇති බව මහ බැංකු අධිපතිවරයා පැවසීය.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඒ බව පැවසුවේ (01) පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මැයි මාසයේදී ඩොලර් මිලියන 662ක් මිලදීගෙන ඇති අතර එය මාසයකදී ගත් වැඩිම අගය වන බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com