රු. ලක්ෂ 300ක අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 07ක් අත්අඩංගුවට

0
රු. ලක්ෂ 300ක අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 07ක් අත්අඩංගුවට

රු. ලක්ෂ 300ක අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 07ක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 300කට අලෙවි කිරීමට සූදානම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇත.

පොලීසිය සඳහන් කළේ මත්ද්‍රව්‍ය තොගය කල්පිටියේදී සොයාගත් අතර සැකකරුවන් 07 දෙනෙකුද අත්අඩංගුවට ගත් බවය. සිද්ධියට සම්බන්ධ මහමොළකරු ලෙසට දැනට හඳුනාගෙන සිටින පුද්ගලයා මන්නාරමේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com