කරු ජයසූරිය

වත්මන් මන්ත්‍රීවරු බහුතරයක් එදා 19වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව සිටියා – කරු ජයසූරිය

හිටපු කථානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ 19වන ව්‍යවස්ථා සංශෝධනය, සාමාජිකයින් 215 දෙනෙකුගේ කැමැත්ත ඇතිව සම්මත කළ...