ජනාධිපති වහලෙකු නොවිය යුතුයි – කරු ජයසූරිය

මත්පැන් අලෙවිසැල් තාවකාලිකව වසා දැමීමට අනුමැතිය ඉල්ලන හිමිකරුවන්... වෙළඳාම පහත වැටීම හේතුවෙන් මත්පැන් අලෙවිසැල් තාවකාලිකව වසා දැමීමට අනුමැතිය ඉල්ලා ඇති බව ආරංචි මාර්ග පවසයි. සුරාබදු දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ඉංග්‍රීසි ජන මාධ්‍යයකට මේ බව ප්‍රකාශ කළේය. බස්නාහිර පළාතේ දින තුනක ඇඳිරි නීතිය පැනවීමට පෙර කාලවකවානුවක මෙම ඉල්ලීම ඉදිරිපත් කළ බව ඔහු පැවසීය. මෙම කාල සීමාවේ මත්පැන් අලෙවිය පහත වැටී ඇති බවත්, තවද තමන් එයින් පාඩු ලබන බවත්, මත්පැන් අලෙවිසැල් හිමිකරුවන් ප්‍රකාශ කර ඇති බව කුමාරසිංහ මහතා තව දුරටත් කියා සිටියේය. කෙසේවුවත්, මත්පැන් ව්‍යාපාරය පහත වැටීමට නීති විරෝධී මත්පැන් විකිණීම හේතු විය හැකි බවට තමා සැක කරන බවද කුමාරසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ මත්පැන් අලෙවිසැල් අනුමැතියකින් තොරව වැසීම නීති විරෝධී බවට ද ඔහු අදහස් දැක්වීය. මේ හේතුවෙන් සීමිත මත්පැන් අලෙවිසැල් ප්‍රමාණයක් සදාකාලිකවම වසා දැමීමට ද සිදු විය හැකි බව ද ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාට දැනට පවරා ඇති සීමා රහිත බලතල, එයට හිමිකම් ඇති අය වහලෙකු බවට පත් කළ හැකි බලයන් වේ. එබැවින් ජනාධිපති එයට ගොදුරක් නොවී සැලකිල්ලෙන් ක්‍රියා කළයුතු බව හිටපු කථානායක කරු ජයසූරිය මහතා පවසා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට කථානායකවරයා අත්සන් කිරීමත් සමගම ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම බලතල ඇති ජනතාවගෙන් තේරී පත්වූ ජනාධිපතිවරයෙක් ඇති රටක් වනු ඇත.

එලෙස ලැබුණු උසස් බලතල පෞද්ගලික වාසි සඳහා යොදා නොගනු ඇතැයි විශ්වාස කරන බව තම Twitter පණිවුඩයක් මගින් කරු ජයසූරිය සඳහන් කර තිබුණේය. ඊට පසුවද තවත් Twitter සටහනක් මගින් ඉහත අනතුරු ඇගවීම කර ඇත.

එම සටහනේ ඔහු තවදුරටත් සඳහන් කරේ,

මේ වන විට ජනාධිපතිවරයා කවදත් කැමති වූ ආකාරයට අධික බලතල භුක්ති විදී. මෙම තත්වය ඔහු දැනටමත් පොරොන්දු වී ඇති පරිදි ජනතාව අතර සමෘද්ධිය සහ සාමය ඇති කිරීමට එම බලතල භාවිතා කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

– වීරකේසරි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *