එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට (UNHRC) ඉදිරිපත් කළ වාර්තාවක, ශ්‍රී ලංකාව පිළිබඳව දැඩි කනස්සල්ල පළ කර තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සියේ පැවති 45 වන සමුළුවේදී ඉදිරිපත් කළ මෙම ...
රජය විසින් යෝජනා කරන ලද 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභාවල ක්‍රියාකාරිත්වයට බලපෑමක් එල්ල කිරීමේ අවධානමක් ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මතයට එකඟ වන බව, සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු ...
“රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම අප එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන්නෙමු” -එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ සමුළුවේදී ජනපති කියයි. “රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම අප එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන්නෙමු” යැයි එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ එක්දින සමුළුව වීඩියෝ ...