එන්නත් කිරීම කොරෝනා රෝගය වළක්වා ගැනීමේ සහතිකයක් නොවන බවටත්, ඉන්දියාවේ ව්‍යාප්ත වන B.1.617 ප්‍රභේදය ඇතැම්විට එන්නතට ප්‍රතිචාර නොදැක්විය හැකි බවටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් විදේශ ප්රවෘත්ති ...
මිහිතලය විනාශ කෙරෙන දේශගුණ විපර්යාස පාලනය කරගැනීම සඳහා ලෝකයේ ධනකුවේරයන්ගේ ජීවන රටාවේ මහා වෙනසක් කඩිනමින් සිදුකළ යුතුව ඇතැයි වාර්තාවක් මගින් පෙන්වාදෙයි. එම අවශ්‍යතාව පෙන්වාදෙනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ වාර්තාවක් මගිනි. ලෝක ධනකුවේරයන්ගෙන් 1%ක් විසින් පරිසරයට විමෝචනය ...
රටේ කිසියම් විශේෂිත පිරිසක් අධීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ සම්බන්ධ නොවූ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා නියෝජිත ප්‍රකාශ කර ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට (UNHRC) ඉදිරිපත් ...