නිව් යෝර්ක්හී දී සැප්තැම්බර් 21 වනදා, ආරම්භවීමට නියමිත එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක් වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතන සහ දිවයිනෙන් ...
කර්මාන්තශාලා කම්කරුවන් දස දහස් ගණනක ජීවිත රැකගැනීමට ශ්‍රී ලංකා රජයට සහ කර්මාන්තශාලා හිමියන්ට හැකි ඉක්මණින් බල කර සිටින්නැයි නිදහස් වෙළඳ කලාප (FTZ) සහ මෑන්පවර් කම්කරුවන් සමඟ වැඩ කරන සිවිල් සමාජ සංවිධාන සහ වෘත්තීය සමිති අටක් ...
එන්නත් කිරීම කොරෝනා රෝගය වළක්වා ගැනීමේ සහතිකයක් නොවන බවටත්, ඉන්දියාවේ ව්‍යාප්ත වන B.1.617 ප්‍රභේදය ඇතැම්විට එන්නතට ප්‍රතිචාර නොදැක්විය හැකි බවටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් විදේශ ප්රවෘත්ති ...