එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්, අගමැතිව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරාධනය කිරීම වැරදියි – සුමන්දිරන්, සෙල්වම්

ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තම කාර්යාලයට අගමැතිවරයා හට ආරාධනා කිරීම වැරදි ක්‍රියාවක් බව...