දේශීය පුවත්

කවි පොතක් ලිවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ අහ්නාෆ් ජසීම්ට ආරක්ෂාව ඉල්ලයි

කවි පොතක් ලිවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දස මාසයකට අධික කාලයක් තිස්සේ රඳවාගෙන සිටින තරුණ මුස්ලිම් කවියකුගේ ආරක්ෂාව සහතික කරන ලෙස...

කොළඹ මාර්ග තදබදය අවම කරන්න කුලුනු මතින් දිවෙන දුම්රිය මාර්ග 4ක්

මාර්ග තදබදය අවම කිරීම සඳහා කොළඹ නාගරික කළාපය ආවරණය වන පරිදි කුළුණු මතින් දිවෙන දුම්රිය මාර්ග 04ක් ඉදිකිරීමට නාගරික සංවර්ධන...

පොලිසිය ඇතුළෙදිම අල්ලස් ගත් OIC අතේ කෝට්: බයවෙච්ච පාර දහදාහම ගිලලා

පොලිසිය තුළදීම රුපියල් දසදහසක අල්ලසක් ගැනීමට ගිය වැලිවේරිය පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් නිලධාරීන් අතටම අල්ලා ගැනීමට යාමේ දී...