පොලිසිය ඇතුළෙදිම අල්ලස් ගත් OIC අතේ කෝට්: බයවෙච්ච පාර දහදාහම ගිලලා

පොලිසිය ඇතුළෙදිම අල්ලස් ගත් OIC අතේ කෝට්: බයවෙච්ච පාර දහදාහම ගිලලා

පොලිසිය ඇතුළෙදිම අල්ලස් ගත් OIC අතේ කෝට්: බයවෙච්ච පාර දහදාහම ගිලලා

පොලිසිය තුළදීම රුපියල් දසදහසක අල්ලසක් ගැනීමට ගිය වැලිවේරිය පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් නිලධාරීන් අතටම අල්ලා ගැනීමට යාමේ දී මුදල් නෝට්ටු ගිල දැමීම හේතුවෙන් මේ මස 29 වන දින සවස ගම්පහ රෝහළට ඇතුළත් කර ඇත.

අල්ලස වශයෙන් ලබාගත් රුපියල් පන්දහසේ නෝට්ටු දෙකම එම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අල්ලස් නිලධාරීන් ඉදිරිපිටම ගිල දැමූ නිසා අධිකරණයට කරුණු වාර්තා කර පොලිස් නිලධාරියා රෝහල් ගත කර තිබේ.

වාහනයක් සම්බන්ධ ආරවුලක් විසඳීමට රුපියල් දසදහසක අල්ලසක් ඉල්ලා සිටින බවට ලද පැමිණිල්ලක් මත අල්ලස් කොමිසමේ නිලධාරීන් සමග පැමිණිලිකරු රුපියල් දසදහසක් දීමට යාමේ දී මෙම සිද්ධිය වී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *