අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ඉහළට!
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ඉහළ නංවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේය.
අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද රුපියල් 5කින් ඉහළ නංවන බව එම සංගමය සඳහන් කළේය.
මෙම සංශෝධිත මිල ගණන් ඔක්තෝබර් 30 වන සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙනු ඇත.
