දේශපාලන දේශීය පුවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර 1 1/2ක සිරදඬුවම් Editor3 July 28, 2026 0 පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර 11/2ක සිරදඬුවම් පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය එල්ලකිරීමේ චෝදනාවලට වරදකරු වූ සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට වසර එක හමාරක සිරදඬුවමක් අද(28) නියම කර තිබෙනවා. ඒ අදාළ නඩුව අද (28) බදුල්ල මහාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous සංචාරක ආයෝජන සඳහා ජනාධිපති මන්දිර බදුදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතියNext අත්තනෝමතික ලෙස ක්‍රියාකරන බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා – රංග දිසානායක More Stories දේශීය පුවත් ව්‍යාපාරික ගමනාගමන මණ්ඩලයේ අබලි ලෝහ බැහැර කිරීමට කැබිනට් අනුමැතිය Editor3 July 28, 2026 0 දේශීය පුවත් රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියරට ටෙන්ඩර් කැඳවීමට කැබිනට් අනුමැතිය Editor3 July 28, 2026 0 දේශීය පුවත් සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් මගින් රජයට මිලියන 719ක දැවැන්ත ආදායමක් Editor3 July 28, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ