ඉරානය යළි හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමයි
හෝමූස් යළි විවෘත කර ගැනීම සම්බන්ධයෙන් ඕමානය සහ ඉරානය ගිවිසුමකට එළඹෙයි
අමෙරිකා – ඉරාන සාම ගිවිසුමත් සමඟ පූර්ණ වශයෙන් විවෘත කෙරුණු හෝමූස් සමුද්‍ර සන්ධිය යළි වසා දමා තිබේ.
ඉරාන හමුදා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා මේ බව සඳහන් කරයි.
ඊශ්‍රායලය විසින් දකුණු දිග ලෙබනනයට එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් තිස් දෙදෙනෙකුට ආසන්න පිරිසක් මියගොස් තිබීම මුල් කරගනිමින් මෙම පියවර ගෙන ඇති බව සඳහන්ය.






