වැලිකඩ OIC අත්අඩංගුවට

0
වැලිකඩ OIC අත්අඩංගුවට

වැලිකඩ OIC අත්අඩංගුවට

චීන ජාතිකයන් 19 දෙනෙකුට අයත් විදේශ ගමන් බලපත්‍ර නීතිවිරෝධී ලෙස සකස් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, සැකකාර ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් බවයි.

වේයන්ගොඩ ප්‍රදේශයේදි මෙම ස්ථානාධිපතිවරයාව මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කලෙය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com