වාහන සඳහා අදාළ රේගු ආනයන බදු මත 50%ක අධිභාරයක්

0
වාහන සඳහා අදාළ රේගු ආනයන බදු මත 50%ක අධිභාරයක්

වාහන සඳහා අදාළ රේගු ආනයන බදු මත 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති විශේෂ ගැසට් නිවේදනයකට අනුව ඉකුත් සිකුරාදා දින (15) සිට මෙම පියවර ක්‍රියාත්මක වේ.

අද සිට ක්‍රියාත්මක වන පරිදි මාස 03ක කාලසීමාවක් සඳහා මෙම 50%ක අධිභාරය අය කිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, මැයි 15 වනදා හෝ ඊට පෙර ණයවර ලිපි හෙවත් L.C. විවෘත කර ඇති වාහන සඳහා මෙම නව අධිභාරය බලනොපාන බව අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com