ධීවර සහ ජලජීවී වගා කර්මාන්තකරුවන්ගේ ඉන්ධන ගැටළු පැවසිමට දුරකථන සේවාවක්
ධීවර සහ ජලජීවී වගා කර්මාන්තකරුවන්ගේ ඉන්ධන ගැටළු කියන්න දුරකථන සේවාවක්
ධීවර යාත්‍රා සඳහා මෙන්ම, මුහුදු ආහාර සැකසීම (Seafood processing) සහ ජලජීවී වගාව (Aquaculture) ඇතුළු කර්මාන්ත සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීමේදී ඇතිවන ගැටළු ඉදිරිපත් කිරීම සඳහා පැය 24 පුරා (24 x 7) ක්‍රියාත්මක වන සහය දුරකථන සේවාවක් (Help Line) දැන් ආරම්භ කර ඇත.
ඔබගේ කර්මාන්තයට අදාළ ඉන්ධන ගැටලු කඩිනමින් යොමු කිරීමට පහත අංකය අමතන්න: 0114323389




