දශක තුනකට පසු මෙවර සීත ඍතුවේදී සෞදි අරාබිය හිමෙන් වැසී ගොස් ඇති අතර, එරට ඇතැම් ප්රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 4 දක්වා පහත වැටී ඇතැයි වාර්තා වේ.
සෞදි අරාබියේ කාන්තාරවල හිම සහිත දර්ශන මේ වනවිට ලොව පුරා අවධානයට ලක් වී තිබේ.
About The Author
Related