නිව්යෝක් නුවර නගරාධිපති සටනේ ජය සොහොරාන් මම්දානිට
නිව්යෝක් නුවර නගරාධිපති සටනේ ජය සොහොරාන් මම්දානිට
අමෙරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂයේ සොහොරාන් මම්දානි නිව්යෝර්ක් නගරාධිපතිවරණය ජයග්‍රහණය කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඔහු 2026 ජනවාරි 01 වැනිදා නගරාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිතයි.
අප්‍රිකාවේ උපත ලැබූ 34 හැවිරිදි ඔහු, 1892න් පසු නිව්යෝර්ක් නගරයේ ළාබාලතම නගරාධිපතිවරයා බවට පත්වනු ඇති.
එමෙන්ම ඔහු එම නගරයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා මෙන්ම අප්‍රිකාවේ උපත ලැබූ ප්‍රථම නගරාධිපතිවරයාද වනවා.






