දේශීය පුවත් ව්‍යාපාරික ව්‍යාජ මුදල් නෝට්ටු බහුලව සංසරණය වන බවට අනාවරණයක් Editor3 September 22, 2025 0 ව්‍යාජ මුදල් නෝට්ටු බහුලව සංසරණය වන බවට අනාවරණයක් සමාජයේ බහුලව ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් මහතා පවසයි. මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මේ වසරේදී ව්‍යාජ පන් දහසේ නෝට්ටු 407ක් පොලීසිය භාරයට ගෙන ඇති බවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous රු.මි 8000ක් අවභාවිතා වීම පිළිබඳ විමර්ශනNext ඇල්ල බස් අනතුර ගැන අවසන් විමර්ශන වාර්තාව නිකුත් වේ More Stories දේශීය පුවත් මත්ද්‍රව්‍ය ළඟ තබාගත්තැයි නිතීඥවරයකු ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට Editor3 January 11, 2026 0 දේශීය පුවත් බිත්තර වී නිෂ්පාදන ගොවිපළවල් රක්ෂණය කිරීම ආරම්භ කෙරේ. Editor3 January 11, 2026 0 දේශීය පුවත් තැපැල් දෙපාර්තමේන්තුවෙන් රු.මිලියන 13,100ක ආදායමක් Editor3 January 11, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ