දේශීය පුවත් පූජිත් සහ නිලන්ත කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කෙරේ Editor3 July 3, 2026 0 පූජිත් සහ නිලන්ත කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරයි 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩු විභාගය ආරම්භයේදීම තමන්ව නිදහස් කරන ලෙස හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති (DIG) නිලන්ත ජයවර්ධන ඉදිරිපත් කළ ඉල්ලීම් සිවිල් අභියාචනා මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා යලිත් රිමාන්ඩ්Next ලොව හොඳම දූපත් ගමනාන්තය ශ්‍රී ලංකාව – Big 7 Travel More Stories දේශීය පුවත් හිරිකැටිය කෑම කඩයක් මුවාවෙන් පවත්වාගෙන ගිය අනීතික ඊශ්‍රායල ආගමික ස්ථානයකට එරෙහිව ප්‍රදේශවාසීන්ගෙන් දැවැන්ත විරෝධයක් Editor Eleven August 15, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික විදෙස් පුවත් ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර සෘජු ගුවන් ගමන් ඇරඹෙයි: Vietnam Airlines සහ VietJet Air කටුනායකට Editor3 August 14, 2026 0 දේශපාලන දේශීය පුවත් 88/89 භීෂණ සමයේ අගතියට පත් සියල්ලන්ට යුක්තිය ඉටුකරන්න: උවිඳු විජේවීරගෙන් ජනාධිපතිට ඉල්ලීමක් Editor3 August 14, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ