දේශීය පුවත් ව්‍යාපාරික ව්‍යාජ මුදල් නෝට්ටු බහුලව සංසරණය වන බවට අනාවරණයක් Editor3 September 22, 2025 0 ව්‍යාජ මුදල් නෝට්ටු බහුලව සංසරණය වන බවට අනාවරණයක් සමාජයේ බහුලව ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් මහතා පවසයි. මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මේ වසරේදී ව්‍යාජ පන් දහසේ නෝට්ටු 407ක් පොලීසිය භාරයට ගෙන ඇති බවයි. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous රු.මි 8000ක් අවභාවිතා වීම පිළිබඳ විමර්ශනNext ඇල්ල බස් අනතුර ගැන අවසන් විමර්ශන වාර්තාව නිකුත් වේ More Stories දේශපාලන දේශීය පුවත් විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේ කැඳවෙයි! Editor Eleven October 7, 2026 0 දේශීය පුවත් කමිටුවේ එකඟතාවට පිටින් PSTA පනත පාර්ලිමේන්තුවට: සාලිය පීරිස්ගෙන් කමිටු සභාපතිට ලිපියක්! Editor Eleven October 7, 2026 0 දේශීය පුවත් වනතාවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙකුට වසර 10 බැගින් සිරදඬුවම්! Editor Eleven October 7, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ