ඉන්දු – ලංකා අවබෝධතා ගිවිසුම් සම්බන්දයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් තීන්දුව

0
22වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් ගණන 13 දක්වා ඉහළට

22වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් ගණන 13 දක්වා ඉහළට

ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම් 07ක් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කලේය.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

දොස්තර ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් සහ විනිවිද පෙරමුණ විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබේ

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *