දේශීය පුවත් ‘සිරි දළදා දැක්ම’ වෙනුවෙන් මහනුවර වැසෙන පාසල් Editor3 April 17, 2025 0 ‘සිරි දළදා දැක්ම’ වෙනුවෙන් මහනුවර වැසෙන පාසල් ‘සිරි දළදා දැක්ම’ හේතුවෙන් මහනුවර නගරයේ සහ එහි තදාසන්න ප්‍රදේශවල පිහිටි තෝරාගත් පාසල් 50ක් සඳහා නිවාඩු ලබාදීමට මහනුවර කලාප කාර්යාලය තීරණය කර තිබෙනවා. ඒ අනුව අප්‍රේල් 21වනදා සිට 25වනදා දක්වා දින 05ක කාලයක් මෙම නිවාඩු ලබාදෙනු ඇති. අදාළ පාසල් ඇතුලත් නාමලේඛනය පහතින්: About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous අනුර බොරු කීවේ ඇයි?Next 2024දී රාජ්‍ය දැව සංස්ථාවෙන් රුපියල් මිලියන 4,688ක විකුණුම් ආදායමක් More Stories දේශීය පුවත් දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් සෙබළුන් වෙනුවෙන් රු.මි 26ක සහන වවුචර් Editor3 April 11, 2026 0 දේශීය පුවත් දුම්රියවල වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර Editor3 April 11, 2026 0 දේශීය පුවත් අවුරුදු උත්සව සංවිධාන කරන සහ සහභාගී වන අයට දැනුම්දීමක් Editor3 April 11, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ