දේශීය පුවත් ‘සිරි දළදා දැක්ම’ වෙනුවෙන් මහනුවර වැසෙන පාසල් Editor3 April 17, 2025 0 ‘සිරි දළදා දැක්ම’ වෙනුවෙන් මහනුවර වැසෙන පාසල් ‘සිරි දළදා දැක්ම’ හේතුවෙන් මහනුවර නගරයේ සහ එහි තදාසන්න ප්‍රදේශවල පිහිටි තෝරාගත් පාසල් 50ක් සඳහා නිවාඩු ලබාදීමට මහනුවර කලාප කාර්යාලය තීරණය කර තිබෙනවා. ඒ අනුව අප්‍රේල් 21වනදා සිට 25වනදා දක්වා දින 05ක කාලයක් මෙම නිවාඩු ලබාදෙනු ඇති. අදාළ පාසල් ඇතුලත් නාමලේඛනය පහතින්: About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous අනුර බොරු කීවේ ඇයි?Next 2024දී රාජ්‍ය දැව සංස්ථාවෙන් රුපියල් මිලියන 4,688ක විකුණුම් ආදායමක් More Stories දේශීය පුවත් ව්‍යාපාරික වසරේ මුල් මාස පහේ රු. බිලියන 197 ඉක්මවා ගිය අය-වැය අතිරික්තයක් Editor3 July 13, 2026 0 දේශීය පුවත් රසායනික ද්‍රව්‍ය අධීක්ෂණයට අති නවීන රසායනාගාර උපකරණ ශ්‍රී ලංකාවට Editor3 July 13, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික 2026 ශීත සෘතුවේදී නව ජාත්‍යන්තර ගුවන් සේවා රැසක් ශ්‍රී ලංකාවට Editor3 July 13, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ