දේශීය පුවත් ව්‍යාපාරික 2023ට සාපේක්ෂව 2024 වර්ෂයේදී බදු ආදායමේ 25.1%ක වර්ධනයක් Editor3 January 3, 2025 0 2023ට සාපේක්ෂව 2024 වර්ෂයේදී බදු ආදායමේ 25.1%ක වර්ධනයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම 2024 වර්ෂයේදී රැස් කිරීමට සමත්ව තිබෙනවා. ඒ අනුව එය රුපියල් මිලියන 1,958,088ක් බව සඳහන්. මෙය 2023ට සාපේක්ෂව රුපියල් මිලියන 392,669ක වැඩි වීමක් වන අතර එහි වර්ධනය සියයට 25.1ක් පෙන්වයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ප්‍රධාන ජලාශවල ජල ධාරිතාවය 87.6%ක්Next ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බෙල් 206 හෙලිකොප්ටර් 8ක් සහ පාකිස්ථානයෙන් එෆ්ටී-7 පුහුණු ගුවන් යානයක් More Stories දේශීය පුවත් නීති විරෝධීව රත්රන් තොගයක් රැගෙන ආ ගුවන් සේවිකාවක් අත්අඩංගුවට Editor3 January 4, 2026 0 දේශීය පුවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් Editor3 January 4, 2026 0 දේශීය පුවත් මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කරන ගැසට්ටුව ප්‍රකාශයට පත් වෙයි Editor3 January 4, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ