දේශීය පුවත් ව්‍යාපාරික 2023ට සාපේක්ෂව 2024 වර්ෂයේදී බදු ආදායමේ 25.1%ක වර්ධනයක් Editor3 January 3, 2025 0 2023ට සාපේක්ෂව 2024 වර්ෂයේදී බදු ආදායමේ 25.1%ක වර්ධනයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම 2024 වර්ෂයේදී රැස් කිරීමට සමත්ව තිබෙනවා. ඒ අනුව එය රුපියල් මිලියන 1,958,088ක් බව සඳහන්. මෙය 2023ට සාපේක්ෂව රුපියල් මිලියන 392,669ක වැඩි වීමක් වන අතර එහි වර්ධනය සියයට 25.1ක් පෙන්වයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ප්‍රධාන ජලාශවල ජල ධාරිතාවය 87.6%ක්Next ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බෙල් 206 හෙලිකොප්ටර් 8ක් සහ පාකිස්ථානයෙන් එෆ්ටී-7 පුහුණු ගුවන් යානයක් More Stories දේශපාලන දේශීය පුවත් දැයට කිරුලේ මුදල් අවභාවිතාවක් ගැන ශිරන්තිට හා සියඹලාපිටියට එරෙහිව අල්ලසට පැමිණිල්ලක් Editor3 June 13, 2026 0 දේශපාලන දේශීය පුවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් කථානායකට ලිපියක් Editor3 June 13, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික ජූලි 1 වනදා සිට ක්‍රෙඩිට් කාඩ්පත් පොලිය ඉහළට Editor3 June 13, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ