දේශීය පුවත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශට නව ලේකම්වරියක් Editor3 December 2, 2024 0 කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශට නව ලේකම්වරියක් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස කේ.ඩී.ආර්.ඔල්ගා මහත්මිය පත් කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අද (02) දින ජනාධිපති කාර්යාලයේදී කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය වෙත භාර දෙන ලදි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous නව අගවිනිසුරු ලෙස මූර්දු ප්‍රනාන්දු දිවුරුම් දෙයිNext සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ලබන 10 වැනිදා දක්වා දීර්ඝ කෙරේ More Stories දේශීය පුවත් ව්‍යාපාරික වසරේ මුල් මාස පහේ රු. බිලියන 197 ඉක්මවා ගිය අය-වැය අතිරික්තයක් Editor3 July 13, 2026 0 දේශීය පුවත් රසායනික ද්‍රව්‍ය අධීක්ෂණයට අති නවීන රසායනාගාර උපකරණ ශ්‍රී ලංකාවට Editor3 July 13, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික 2026 ශීත සෘතුවේදී නව ජාත්‍යන්තර ගුවන් සේවා රැසක් ශ්‍රී ලංකාවට Editor3 July 13, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ