දේශීය පුවත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශට නව ලේකම්වරියක් Editor3 December 2, 2024 0 කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශට නව ලේකම්වරියක් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස කේ.ඩී.ආර්.ඔල්ගා මහත්මිය පත් කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අද (02) දින ජනාධිපති කාර්යාලයේදී කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය වෙත භාර දෙන ලදි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous නව අගවිනිසුරු ලෙස මූර්දු ප්‍රනාන්දු දිවුරුම් දෙයිNext සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ලබන 10 වැනිදා දක්වා දීර්ඝ කෙරේ More Stories දේශීය පුවත් බන්ධනාගාරවල ඇති වූ සිද්ධීන් සම්බන්ඳයෙන් අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක් Editor3 August 7, 2026 0 දේශීය පුවත් ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට; CID අධ්යක්ෂ තනතුරින් ඉවත් වෙයි Editor3 August 7, 2026 0 දේශීය පුවත් මීගමුව බන්ධනාගාර සිද්ධිය: තවත් 24ක් සැකකරුවන් ලෙස නම් කරන්න අවසරය Editor3 August 7, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ