2026 ශීත සෘතුවේදී නව ජාත්‍යන්තර ගුවන් සේවා රැසක් ශ්‍රී ලංකාවට

0
එළඹෙන ශීත ඍතුවේ නව ගුවන් සමාගම් රැසක් කොළඹට නව ගුවන් ගමන් අරඹයි

එළඹෙන ශීත ඍතුවේ නව ගුවන් සමාගම් රැසක් කොළඹට නව ගුවන් ගමන් අරඹයි

2026 වසරේ ශීත සෘතුවේ දී ගුවන් සමාගම් කිහිපයක් ශ්‍රී ලංකාවට නව ගුවන් ගමන් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පැවසීය.

Vietnam Airlines, VietJet, Jetstar, British Airways, French Bee, S7 Airlines (JSC Siberia Airlines) සහ Supernova යන ගුවන්සේවා මෙලෙස ශ්‍රී ලංකාවට සේවා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ඔහු සදහන් කරයි.

එමෙන්ම තුර්කි ගුවන් සේවය, එමිරේට්ස් සහ කටාර් ගුවන් සේවා ඔවුන්ගේ ගුවන් වාර ප්‍රමාණයන් මේ වන විටත් වැඩි කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com