දේශීය පුවත් ව්‍යාපාරික සිමෙන්ති මිල රුපියල් 150කින් පහළට Editor3 June 3, 2024 0 සිමෙන්ති කොට්ටයක තොග මිළ ඉහළට ජූනි 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් පහළ දමා ඇති බව සිමෙන්ති සමාගම් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව එහි උපරිම සිල්ලර මිල රු 2,250ක්. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ගම්මිරිස් අස්වැන්න මෙට්‍රික් ටොන් 30,000 ඉක්මවා ඉහළටNext ආගමන විගමන දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නව මුද්‍රාවක් More Stories දේශීය පුවත් පොහොර සහනාධාරය රුපියල් 5000කින් ඉහළට Editor3 June 6, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික ග්‍රාමීය ව්‍යවසායකයා ජාතික ආර්ථිකයේ කොටස්කරුවෙක් කිරීම ඉලක්ක කිරිමේ වැඩපිළිවෙලක් Editor3 June 6, 2026 0 දේශීය පුවත් රාජ්‍ය සේවයේ දූෂණය වැළැක්වීමට රජය දියත් කර ඇති ක්‍රියාමාර්ගවලට පැසසුම් Editor3 June 6, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ