දේශීය පුවත් ව්‍යාපාරික සිමෙන්ති මිල රුපියල් 150කින් පහළට Editor3 June 3, 2024 0 සිමෙන්ති කොට්ටයක තොග මිළ ඉහළට ජූනි 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් පහළ දමා ඇති බව සිමෙන්ති සමාගම් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව එහි උපරිම සිල්ලර මිල රු 2,250ක්. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ගම්මිරිස් අස්වැන්න මෙට්‍රික් ටොන් 30,000 ඉක්මවා ඉහළටNext ආගමන විගමන දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නව මුද්‍රාවක් More Stories දේශීය පුවත් පාරිසරික 2026 ජගත් පරිසර සතියට අදාළ චක්‍රලේඛය නිකුත් වේ Editor3 May 17, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික දේශීය ආදායම් බදු පනත සංශෝධනය කරයි Editor3 May 17, 2026 0 දේශීය පුවත් ඉන්දීය ජාතික භූවිද්‍යාඥයෙක් කොකේන් සමඟ ගුවන්තොටුපළේදී අත්අඩංගුවට Editor3 May 17, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ