රුසියාව න්‍යෂ්ටික යුද්ධයට සූදානම් – පුටින්

රුසියාව න්‍යෂ්ටික යුද්ධයට සූදානම් - පුටින්

රුසියාව න්‍යෂ්ටික යුද්ධයට සූදානම් - පුටින්

රුසියාව තාක්ෂණික වශයෙන් න්‍යෂ්ටික යුද්ධයට සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවයි.

අමෙරිකාව යුක්‍රේනයට හමුදාව එව්වොත් එමගින් යුද්ධය සැලකිය යුතු ලෙස වැඩිවිය හැකි බවද ඔහු පැවසීය.

න්‍යෂ්ටික යුද්ධයක් සඳහා වාතාවරණය ඇති කිරීමට ඔහු කඩිනම් නොවන බවත් යුක්‍රේනයේ පවතින ගැටුම් සඳහා න්‍යෂ්ටික අවි භාවිත කිරීමේ අවශ්‍යතාවයක් තමා නොදකින බව පුටින් පැවසීය.

ඔහු මේ බව පවසා ඇත්තේ රුසියානු මැතිවරණය මාර්තු 15-17 අතර කාලයේදී පැවැත්වීමට නියමිතව තිබියදීය.
එමගින් ඔහුට වසර 6ක් සඳහා බලය ලැබෙයි.

අමෙරිකාව යුක්‍රේනයට හමුදාව එව්වොත් එය රුසියාවේ කටයුතු වලට අත පෙවීමක් ලෙස තමන් සලකන බවත් ඔහු පැවසීය.
ලොව බලවත්ම න්‍යෂ්ටික බලය සහිත රට වන්නේ ද රුසියාවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *