ඉන්දියාව – යුරෝපා රටවල් 4ක් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට

ඉන්දියාව - යුරෝපා රටවල් 4ක් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට

ඉන්දියාව - යුරෝපා රටවල් 4ක් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට

ඉන්දියාව, යුරෝපා සංගමයට අයත් නොවන රටවල් 4ක් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඉන්දියාව වෙළෙඳ ගිවිසුම ඇති කරගත්තේ, නෝර්වේ, ස්විට්සර්ලන්තය, අයිස්ලන්තය, ලික්ෂ්ටන්ස්ටයින් යන රටවල් සමඟය.

ලික්ෂ්ටන්ස්ටයින් යනු ජර්මන් බස කතා කරන ඔස්ටි්‍රයා සහ ස්විට්සර්ලන්තයට මැදිව පිහිටා ඇති කුඩා රාජ්‍යයකි.

එම නව වෙළෙඳ ගිවිසුම මගින්, ඇමෙරිකන් ඩොලර් බිලියන 100ක පමණ ආයෝජන අපේක්ෂා කරන බව ද ඉන්දීය රජය පවසා ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *