Year: 2023

තේ කිලෝවක් සඳහා රු 3ක බලපත්‍ර ගාස්තුවක්

අපනයනය කරනු ලබන තේ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් තුනක බලපත්‍ර ගාස්තුවක් අයකිරීමට රජය තීරණය කර තිබේ. තේ කොමසාරිස්වරයා රේගු නිර්යාත ප්‍රකාශනය...