දේශීය පුවත් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගෙන් අනතුරු ඇඟවීමක් Editor3 August 11, 2023 0 රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගෙන් අනතුරු ඇඟවීමක් ඉදිරි මාස කිහිපය තුළ රජයේ රෝහල්වල CT scan, MRI සහ PET scan පරීක්ෂණ සේවා නතරවීමේ අවදානමක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ, විකිරණ තාක්ෂණවේදීන්ගේ පවතින හිඟය හේතුවෙන් මෙම සේවා ක්‍රියාත්මක කරවීම ගැටලු සහගත වී ඇති බවය. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous තේ කිලෝවක් සඳහා රු 3ක බලපත්‍ර ගාස්තුවක්Next ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟයට හාර්ට් ටු හාර්ට් සංවිධානයෙන් බිලියන 4.29ක පිළිකා ඖෂධ More Stories දේශීය පුවත් අසනීප බව කීවත් වැඩේ පත්තු වෙයි: ඥානසාර හිමියන්ට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු! Editor Eleven September 30, 2026 0 දේශීය පුවත් ශ්‍රී ලංකා රේගුවේ ‘කඩදාසි රහිත ඩිජිටල් ක්‍රමවේදය’ ඔක්තෝබර් 01 සිට ඇරඹෙයි Editor Eleven September 30, 2026 0 අධ්‍යාපන දේශීය පුවත් 2027දී 2 සහ 6 ශ්‍රේණි සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇරඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය! Editor Eleven September 29, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ