2023 වසරේ කාන්තා එක්දින ක්‍රීඩිකාවට හිමි සම්මානය චමරිට

2023 වසරේ කාන්තා එක්දින ක්‍රීඩිකාවට හිමි සම්මානය චමරිට

2023 වසරේ කාන්තා එක්දින ක්‍රීඩිකාවට හිමි සම්මානය චමරිට

2023 වසරේ කාන්තා එක්දින ක්‍රීඩිකාවට හිමි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සම්මානය දිනා ගැනීමට චමරි අතපත්තු සමත් වූවාය.

ඒ අනුව මේ වනවිට එම සම්මානය ඇය වෙත ලැබී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩිකා චමරි අතපත්තු එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානයේ රැඳී සිටියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *