2023 මාස හත තුළ ඛනිජතෙල් සංස්ථාවට මිලියන 69,000ක ලාභයක්

2023 මාස හත තුළ ඛනිජතෙල් සංස්ථාවට මිලියන 69,000ක ලාභයක්

2023 මාස හත තුළ ඛනිජතෙල් සංස්ථාවට මිලියන 69,000ක ලාභයක්

ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2023 වසරේ මාස හතක කාලය තුළ පමණක් රුපියල් මිලියන 69,000ක ලාභයක් ලබා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ (09) පාර්ලිමේන්තුවේදී නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *