අමාත්‍යංශ දෙකක විෂය පථ සංශෝධනයක්

අමාත්‍යංශ දෙකක විෂය පථ වෙනස් කරයි

අමාත්‍යංශ දෙකක විෂය පථ වෙනස් කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍යංශ දෙකක විෂය පථ වෙනස් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44වැනි ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුවයි.

ඒ අනුව ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත යටතට ජාතික ජල ශාස්ත්‍රීය පනත අන්තර්ගත කර තිබේ.

එමෙන්ම පෙර පාසල් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාතමක කිරීම අධ්‍යාපන අමාත්‍යංශය ශීර්ෂයට යටතට ඇතුළත් කර ඇත.

මෙම ගැසට් නිවේදනය මැයි මස 03 වැනිදා සිට ක්‍රියාත්මකය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *