අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 55ක් තවදුරටත් හිඟයි

0
ඖෂධ වර්ග 350ක මිල අඩු කරයි

ඖෂධ වර්ග 350ක මිල අඩු කරයි

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 55ක් තවදුරටත් හිඟව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ, හිඟව පවතින ඖෂධ කඩිනමින් ආනයනට සැලසුම් කර ඇති බවයි.

එම ඖෂධ ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් අණවුම් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com