දේශීය පුවත් සෞඛ්‍යය අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 55ක් තවදුරටත් හිඟයි Editor3 November 24, 2023 0 2026–2030 ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට සැලසුම් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 55ක් තවදුරටත් හිඟව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ, හිඟව පවතින ඖෂධ කඩිනමින් ආනයනට සැලසුම් කර ඇති බවයි. එම ඖෂධ ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් අණවුම් කර ඇති බවද ඔහු සඳහන් කළේය. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් සම්බන්ධයෙන් නව මාර්ගෝපදේශ මාලාවක්Next විකාශන නියාමන අධිකාරී කෙටුම්පත සහ යෝජිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ කෙටුම්ත සම්බන්ධයෙන් UN විශේෂ නියෝජිතවරුන්ගේ දැඩි අවධානය More Stories දේශීය පුවත් සෞදියේදී මරණ දඬුවම නියම වූ අනෝජන් නිදහස් කරන්නැයි ඉල්ලා විරෝධතා Editor Eleven September 20, 2026 0 දේශීය පුවත් පාරිසරික අධික වැසි සමඟ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ Editor Eleven September 20, 2026 0 දේශීය පුවත් තරුණ සංවර්ධනය පිළිබඳ ශ්‍රී ලංකාවේ පළමු ජාතික පර්යේෂණ සමුළුව සාර්ථකව අවසන් Editor Eleven September 19, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ